ශ්‍රී ලංකාවේ පොලිස් ඇමති ටිරාන් අලස් මහතා යුක්තියේ මෙහෙයුම හරහා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගසාකන බවත්, අමාත්‍යවරයාට නඩු අටක් තිබෙන බවත් සංජීව මහවත්ත ප්‍රකාශ කරයි.
එම නඩු මොනවාද යන්නත්, එම නඩුවල අංකත් , උසාවිත් ඔහු විසින් පෙන්වා දෙයි.
වීඩියෝව පහතින් බලන්න