පොලිස් කාන්තාව ඇග සෝදද්දී කොස්තාපල් වීඩියෝ කරලා.

වාර්තා වන ආකාරයට ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක කාන්තා පොලිස් කොස්තාපල්වරියක් කාන්තා භට නිවසේ ඇති නාන කාමරයේ ඇග සෝදමින් සිටියදී එය ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් විසින් තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් සිටින විට ඔහු වීඩියෝ කරන ආකාරය පොලිස් කාන්තාව විසින් දැක තිබේ .

පොලිස් කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර සැකකාර ආධුනික පොලිස් කොස්තපල්වරයා අත්අඩංගුවට ගත් බව කියයි.අදාළ සැකකාර කොස්තාපල්වරයාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමෙදී එහි තිබී අදාළ වීඩියෝව සොයා ගත් බව වාර්තා වේ.

මෙම පොලිස් කොස්තාපල්වයාගේ වැඩ තහනම් කර ඇති බව කියයි.

Exit mobile version