පොලිස් නිලධාරීන් ඉන්ධන ලබාගෙන, ඔවුන්ගේ හිතවතුන්ටත් ඉන්ධන ලබා දීම නිසා පන්නිපිටිය මඩවල ඉංධන පිරවුමිහල අසල අද (02) ඉංධන ලබා ගැනීම සදහා දිගු පෝලිමක් පැවතුනි.
එම පිරවුමිහල අසල අද සන්ධ්‍යාවේ ජනතා නොසන්සුන් තාවයක් හටගෙන තිබුනේ පෝලිමිවල රැදී සිටින ජනතාවට සීමිත ඉංධන ප්‍රමානයක් පමනක් ලබා දී ඉංධන හලෙහි ආරක්ෂක කටයුතුවල නියැලි පොලිස් නිළධාරීන්ගේ හිතවතුන්ට තම රථවල ඉංධන ටැංකිය පිරෙන සේ ඉංධන ලබා දීම නිසාය.
මෙම ජනතා නොසන්සුන් තාවයට සමනය කිරීම සදහා එම පිරවුමිහල වෙත යුධ හමුදා බල ඇනියක්ද යොදවා තිබෙන බව වාර්ථා වෙන අතර ඉංධන ලබා දීම තාවකාලිකව නතර කිරීමට පිරවුමිහල් පාලන අධිකාරිය කටයුතු කර තිබේ.
පොලිස් නිලධාරීන්ගේ ලජ්ජා නහර කපලද?. තෙල් නැතිනම් ගෙවල් වලට වෙලා ඉන්න. පොලිසියත් තෙල් ගහගෙන හිතවතුන්ටත් දීලා.