රොහාන් ප්‍රේමරත්න මහතා බස්නාහිර පළාත් අපරාධ දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇත.
රොහාන් ප්‍රේමරත්න මහතා මිට ඉහත දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස කටයුතු කරන ලද අතර එහි මාස 10ක පමණ කාලයක් අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කර ඇත.
ඊයේ (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දික හපුගොඩ මහතා රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇත.
මීට පෙර ඔහු රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කර තිබුණි.