පොලිස් මාධ්‍ය කොඨිඨාශය ජනතාවට මැජික් පෙන්නයි.

ගාලු මුවදොර ප්‍රහාරයට සම්බන්ධ බවට සැක පිට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධිකරණ ලේඛම් වරයෙකු අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කොඨිඨාශය ඊයේ නිවේදනය කර තිබේ. ඔහුගේ ලිපිනය පමණක් එහි සදහන් වන නමුත් ඔහුගේ නම කුමක්දැයි යන්න එහි සඳහන් නොවේ.

නමුත් මෙසේ ජනතාවට කරුණු සැඟවීමෙන් තව දුරටත් ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා පොලිසියද දිගින් දිගටම හෑල්ලුවට පත් වේ. අත් අඩංගුවට ගත්තේ අහවලා යයි කීමෙන් පමණක් ජනතාව එම පුවත් පිළිගනී. රටේ තිබෙන තත්වයට අනුව ඇසින් දුටු සහ කනින් ඇසු දේ සත්‍ය ලෙසම තහවුරු කරගැනීමට සාධක සෙවීමට මෙරට ජනතාව මේ වන පුරුදුව තිබේ.

අදාළ ලිපිය පහතින් සඳහන් වේ.

Exit mobile version