කාන්තා ජ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනි අමරසේන මහත්මිය පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂවරිය වශයෙන් පත් කර ඇත.
ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරන්නේ ඇය මෙම තනතුරට පත් වූ පළමු කාන්තා නිලධාරිනිය වන බවයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.