පොලිස් ලොක්කන් කිහිපදෙනෙකුට ස්ථාන මාරු.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු ස්ථාන මාරු කර ඇත.

ඒ අනුව ආර්.එස්. දමින්ද දකුණු පළාතේ සිට නැගෙනහිරට, අජිත් රෝහණ අපරාධ සහ රථවාහන දිසාවේ සිට දකුණු පළාතට, ඩබ්ලිව්.කේ. සිල්වා නැගෙනහිර සිට අපරාධ සහ රථවාහන දිසාවටත් මාරු කර ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version