පොලිස් ලොක්කෝ රත්නපුරේ නිදි – රාවණා ලංකා පුවතට ප්‍රතිචාර නොදැක්වූ නිසා දෙදෙනකු මියයයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන පොලිස් වසමේ දිගින් දිගටම සිදුවූ විවිධ අපචාර අප පෙන්වා දෙන ලදී. ඒවා පෙන්වාදීමෙදී රක්වාන හිටපු පොලිස් ස්ථානාධිපති වරයා ස්ථාන මාරු කර යැවීමට පොලිස් මුලස්ථානය කටයුතු කල අතර එම වැරදි වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය රත්නපුර දිසා භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා ස්ථාන මාරු කර යැවීමට පොලිස්පති වරයා කටයුතු කරන … දිගටම පොලිස් ලොක්කෝ රත්නපුරේ නිදි – රාවණා ලංකා පුවතට ප්‍රතිචාර නොදැක්වූ නිසා දෙදෙනකු මියයයි. කියවන්න