පොලිස් වෙස් ගත් කල්ලිය මාට්ටු

පොලිස් නිලධාරින් ලෙස හගවමින් ජා-ඇළ ඒකළ  ප්‍රදේශයේ යතුරු පැදි නවතමින් මුදල් හා යතුරුපැදි මන්කොල්ලකෑ පුද්ගලයන් තිදෙනෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාස ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (03)අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අනුව සැකකරුවන්ට අයත්ව තිබූ යතුරුපැදි 6ක් සහ ස්වර්ණාභරණ තොගයක්ද පොලිස් භාරයට ගත් අතර මොවුන් බියගම,කිරිබත්ගොඩ,කදාන,කටුනායක, කොල්ලුපිටිය හා පානදුර යන ප්‍රදේශවල මේ අයුරින් කොල්ලකෑම්වල නිරතවී ඇති බව පොලිසිය විසින් වාර්තා කරන ලදි.

Exit mobile version