පොලිසියට ඉන්දියාවෙන් තෑගි.

ශ්‍රී ලංකා පොලිසියට ජිප් රථ 125ක් ඉන්දීය රජයෙන් ලබා දී තිබේ.

මෙම පරිත්‍යාගය කර ඇත්තේ පොලිසිය වෙත ජීප් රථ 500ක් ලබාදීමේ පළමු අදියර වශයෙනි.

මෙම පරිත්‍යාගය සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ රථ ගාලේදී ය.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද සහභාගී වූහ.

Exit mobile version