පොලිසියේ ලොකු පුටු දෙකක් හදිසියේම මාරු වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ස්ථානමාරු කර තිබේ

ඒ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ ප්‍රියන්ත වීරසුරිය යන මහත්වරුන්ය. ඒ අනුව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා නියෝජ්‍ය පොලිස්පති සහායක ලෙසත් ඒ මහතා රාජකාරී කල මධ්‍යම පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය මහතාත් පත් කර තිබේ

Exit mobile version