පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 05 ම මේ වන විට විවෘතව පවතියි.
ඉන් ජලය ඝන අඩි 7500ක් මහවැලි ගඟට මුදා හැරෙන අතර එම ජලය වික්ටෝරියා ජලාශයට රැස් වේ.
මේ හෙයින් වික්ටෝරියා ජලාශයේ ඉතා පහළ මට්ටමක පැවති ජල මට්ටම මේ වන විට සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.