පාළාත් පාලන ආයතනවල ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සියලු සභාපතිවරුන් කොළඹ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයට කැදවා ඇති අතර බැසිල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් හෙට කොළඹ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙම රැස්වීමේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව කියයි.