බංගලාදේශ ක්‍රිකට් පුහුණු කරු තනතුරට ශ්‍රී ලාංකිකයෙක්.. ද ?

මීට පෙර 2014 වසරේ සිට 2017 වසර දක්වා ද බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස  කටයුතු කල චන්දික හතුරුසිංහ නැවතත්  පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

චන්දික හතුරුසිංහගේ පත්වීම පිළිබඳව නිල වශයෙන් දැනුන් දී නොතිබුණද පෙබරවාරි 18 – 20 වන විට නව පුහුණුකරු නම් කරන බව පවසා තිබේන බව වාර්තා වේ.

Exit mobile version