මිනිස් ශරීරයේ සියළුම අවයව කොටස් පින්තූර දර්ශනයක් මඟින් විස්තර කරන බගවන්තලාව හොලිරොසරි දමිළ මහා විද්‍යාලයේ දෙවන වර්ෂයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් පිළිබදව වාර්තා වේ.
සිසුවිය නමින් සංකර්දාස් කංෂිකාය.
මෙම සිසුවියට කුඩා කාලයේ පටන්ම මිනිස් ශරීරයේ සියළුම කොටස් පිලිබඳව ඉතා ඉහළ දැනුමක් පවතින අතර ඊට අමතරව ලෝකයේ සියළුම රටවල් සහ එහි අගනුවරවල් පිළිබඳවත් , ශ්‍රී ලංකාවේ රජ පෙලපත පිළිබඳවත් , ශ්‍රී ලංකා ධජය සහ රාජ්‍ය ලාංඡනය පිළිබඳවත් පැහැදිලි කිරීමට හැකියාවක් පවතින බව සඳහන්.
මෙම සිසුවියට කුඩා කල පටන්ම මැවැනි හසල දැනුමක් පවතින බවත් , මෙසේ පින්තූර මඟින් පැහැදිලි කරන කරුණු සම්බන්ධයෙන් කිසිඳු අධ්‍යාපනයක් පාසලෙන් හෝ නිවසෙන් ලැබී නොමැති බවත් සිසුවියගේ මව්පියන් ප්‍රකාශ කරයි.