හැටන් මුලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික නිල පරික්ෂනය හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ ප්රධානත්වයෙන් හැටන් ඩංබාර් ක්රිඩා පිටියේදි පැවැත්විනි.
මෙහිදි එම නිල පරික්ෂනයෙන් පසුව හැටන් මුලස්ථාන පොලිසියේ සේවය කර විශ්රාම ලැබු පොලිස් නිලධාරින් ඇගයිමට ලක් කර එම නිලධාරින්ට සමරු තිළිය ප්රධානය කිරිමටද පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා විසින් පියවර ගන්නා ලදි.