බඩඉරිගු වගා කරන ගොවින් හට අක්කරයකට රුපියල් 120000 ක අධාරයක් ලබාදීමට කුඩා පරිමාණ කෘෂිකර්ම සහභාගිත්ව වැඩසටහන මගින් කටයුතු යොදා ඇති බව කෘෂි කාර්ම අමාත්යංශය ප්රකාශ කොට තිබේ.
අමාත්යංශය වැඩිදුරටත් ප්රකාශ කොට ඇත්තේ මෙවර යල කන්නයට හෙක්ටෙයාර් 30000 ක් වගා කිරීමට කටයුතු යොදා ඇතිබවයි. මෙවර මහ කන්නයේදීද වගා කොට ඇති බඩඉරිගු වගාවෙන්ද සැලකිය යුතු අස්වැන්නක් අපේක්ෂා කර තිබේ