බඩෝවිට අසංකගේ ගෝලයෙක් අත්අඩංගුවට

බඩෝවිට අසංකගේ ගෝලයෙක් අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ⁣බඩෝවිට අසංක නැමැති අයගේ ගෝලයෙකු මත්ද්‍රව්‍ය රැසක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නම : තේවත්තේ ගෙදර පහළ මුදියන්සේලාගේ ගයාන් තාරක සම්පත්.

ලිපිනය : 27/සී, වනරතන පාර, දෙහිවල

වරද : හෙරොයින් ග්‍රෑම් 6 සහ ගංජා ග්‍රෑම් 10 ක් සන්තකයේ තබා ගැනීම, මත්ද්‍රව ජාවාරමේ උපයා ගන්නා ලද රු : 467,000/-(රුපියල් හාර ලක්ෂ හැට හත්දාහයි ) සහ කඩු පහක් උල් ආයුධයක් සන්තකයේ තබා ගනිම.

අත්අඩංගුවට ගත් ස්ථානය : අංක : 156/බී , කනත්ත පාර, බොරලැස්ගමුව

අත්අඩංගුවට ගත් දිනය : 2024.01.06 වේලාව : පැය 16.00

සැකකරුට ඇති පෙර වැරදි : 2019.08.01 වන දින දෙහිවල පොලිස් වසමේදී පිහියකින් ඇන මනුෂ්‍ය ඝාතනයක් කිරීමට අදාළව ගල්කිස්ස ම/උ බී ආර් 1915/2019 යටතේ නඩු පවරා ඇත.

Exit mobile version