බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත් අංශයේ නොයෙක් අක්රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබීම හේතුවෙන් ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය කළ ඉල්ලීමක් අනුව එම ස්ථානයට ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ ප්රධානත්වයෙන් යුත් කණ්ඩායමක් යොදා ඇති බව වාර්තා වේ.
බත්තරමුල්ල සුහුරුපායට පොලිස් ආරක්ෂාව යොදයි.
-
by publisher 1

- Categories: ආගමන හා විගමන, පොලිසිය
- Tags: ප්රජා පුවත්විශේෂ
Related Content

අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024

අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024

2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024

දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024

තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024

පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024

කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024

හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024

ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024

ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024