බදියුදීන් ට ජංගම දුරකථනය දුන් ජේලර් වව්නියාවට.

රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට ජංගම දුරකථනයක් ලබා දීම සම්බන්ධයෙන් හඳුනාගත් ජේලර්වරයාට ස්ථාන මාරුවක් ලබා දී ඇත.

ඒ අනුව අදාළ ජේලර්වරයාට වව්නියා බන්ධනාගාරයට ස්ථාන මාරුවක් ලබා දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කර ඇත්තේ.

Exit mobile version