බදුල්ල – කොළඹ මාර්ගය අවහිර වෙයි

නාය යාමක් නිසා බදුල්ල කොළඹ මාර්ගය , 7 කණුව ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන්ම අවහිරව තිබේ.

මාර්ගයට ඉහලින් කඩා වැටුණු පස් කන්දක්, මාර්ගය හරහා බදුලු ඔයට ගොස් තිබේ. ඒ හේතුවෙන් කිසිදු රථ වාහනයකට ගමන් කල නොහැකිව තිබේ.

Exit mobile version