බන්ධනාගාරයෙන් මතු වූ දුරකතන.

STF නිලධාරීන් විසින් බුස්ස බන්ධනාගාරය තුල සිදුකල සෝදිසි මහෙයුමකින් ජංගම දුරකථන 7ක් ඇතුළු උපාංග සොයාගෙන තිබේ.

ඊයේ (20) සිදු කල මෙම මෙහෙයුමේදී ජේලර් විවේකාගාරයේ සිවිලිමේ සගවා තිබී දුරකතන 6කුත් බන්ධනාගාර අපද්‍රව්‍ය බැහැර කරණ කණුවක සගවාතිබි එක් දුරකතනයකුත් මෙසේ සොයාගෙන තිබේ.

එමෙන්ම STF නිලධාරීන් විසින් වැඩිදුරටත් කල සෝදිසි වලදී ජංගම දුරකතන සදහා භාවිතා කරන චාජර්, කේබල්, පවර් බෑන්ක් හා වයර් කිහිපයක් සොයාගෙන තිබේ

Exit mobile version