බන්ධනාගාරයෙන් හසු වූ ප්‍රියමාලිගේ දුරකථනය

බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනයක මහතා පවසන පරිදි අද (10) පෙරවරුවේ තිලිනි ප්‍රියමාලි සතුව තිබී ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන ඇත

ව්‍යාපාරිකයින් සහ ප්‍රභුඋවරුන්ගේ මුදල් වංචා සහගත ලෙස ලබාගැනීම සම්බන්ධව චෝදනා එල්ල වූ තිලිනි ප්‍රියමාලි පසුගිය 06 වනදා කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.

 අනතුරුව තිලිනි ප්‍රියමාලි මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධාගාරගත කරන ලෙස නියෝග කර ඇත  

Exit mobile version