2022 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ඔහුට අහිමි වූයේ කෝවිඩ් එන්නත ලබා නොගෙන සිටීම නිසාය.මෙම හේතුව නිසා ඔහු ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට පවා බලධාරින් කටයුතු කල බවද වාර්තා වේ.
නමුත් 2023 වසරේ ලෝක ටෙනිස් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට අනුව නැවතත් ප්‍රථම ස්ථානයට පත්වූයේ තමාට අභියෝග කල බලධාරින්ට හොඳ ටොක්කක් අනිමිනි.