බලශක්ති ඇමතිගෙන් පන්සල්වලට විශේෂ දීමනාවක්.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විඡේසේකර සදහන් කළේ කිලෝවොට්05ක සූර්ය බල පද්ධතියක් සෑම ආගමික සිද්ධස්ථානයකටම නොමිලේ ලබා දෙන බවයි.

එම සූර්ය බල පද්ධති මාස 03 ක් ඇතුළත ඉන්දීය ණය සහනාධාර යටතේ ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Exit mobile version