බලශක්ති ඇමතිගේ රියදුරු ඝාතනය කරයි

බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ රියදුරා අද රාත්‍රී 8 ට පමණ තියණු ආයුධයකින් පහර දීමෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම පහර දීම සිදු කර ඇති අතර පිලියන්දල පදිංචි 41 හැවිරිදි ඈපාසිංහගේ කණිස්ක නමැති අය මෙසේ මිය ගොස් ඇත.

Exit mobile version