බස්නාහිරෙන් ක්ෂය රෝගීන් වැඩි ප්‍රතිශතයක්.

Lung virus infection and coronavirus outbreak or viral pneumonia and coronaviruses influenza as a dangerous flu strain cases as a pandemic medical health risk concept with disease cells with 3D render elements.

ක්ෂය රෝගීන් 8,000කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම වසර තුළිදී වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර ඇත.

එම රෝගීන්ගෙන් 50%ක්ම බස්නාහිර පළාත තුළින් වාර්තා වීම විශේෂයකි.

කොළඹ නගර සීමාව කේන්ද්‍ර කරගනිමින් ක්ෂය රෝගීන් වැඩි ප්‍රතිශතයක් වාර්තා වී ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

Exit mobile version