බස් අනතුරින් 10 ක් මරුට. 20 ක් රෝහලට.

පොළොන්නරුව, මනම්පිටිය, කොටලීය පාලමේ ගැටී කොටලීය ඔයට පෙරළී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද (ජූලි 9) රාත්‍රියේ අනතුරට ලක් වී ඇති බව අපද වාර්තා කලේය.

මනම්පිටිය පොලිසිය සඳහන් කළේ, අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී අනතුරින් තුවාල ලැබූ 20කට වැඩි පිරිසක් මනම්පිටිය සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි

Exit mobile version