මහනුවර සිට පල්ලෙකැලේ ආයෝජන කලාපයට සේවකයන් ප්රවාහනය කල බස් රථයක් අද උදෑසන තෙල්දෙනිය රඹුක්වැල්ල ප්රදේශයේදී ප්රධාන මාර්ගයෙන් ඉවතට පන තිබේ.
මෙහිදී 15 ස් දෙනෙකුට පමණ තුවාල වී දෙදෙනෙකු බරපතල තත්වයෙන් පසුවන බව ආරංචි මාර්ග සඳහන් කරයි

© 2021 රාවණා ලංකා.