දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අතරතුර ප්රකට ක්රිකට් විස්තර විචාරකයෙකු වන බ්රයන් තෝමස් මහතාට විදේශ ගමන් තහනමක් පැනවීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කර තිබේ.
ඒ අද (16) බොරැල්ල පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කරමින් කළ ඉල්ලීමකට අනුවය.