බ්‍රයන් තෝමස්ට විදේශ ගමන් තහනම් කරයි

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අතරතුර ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් මහතාට විදේශ ගමන් තහනමක් පැනවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කර තිබේ.

ඒ අද (16) බොරැල්ල පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කරමින් කළ ඉල්ලීමකට අනුවය.

Exit mobile version