බැසිල්ට එරෙහිව විස්වාශ භංගයක්

ජනතාවගේ ආර්ථිකය කඩා වැටී ජනජීවිතවලට පීඩා ඇති කිරීම මෙන්ම රටේ ආර්ථිකය පිලිබදව මුදල් අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරෙමට පියවර නොගැනීමට එරෙහිව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාශ භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

සමගි ජනබලවේගය මගින් එය ගෙන ඒමට කටයුතු කරන බව එම බලවේගයේ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version