බිත්තර ආනයනයට පශු වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්

මෙරටට බිත්තර ආනයනට කරන්නේ නම් කුරුළු උණ නොමැති රටවල් වලින් පමණක් බිත්තර ගෙන එන ලෙස ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කර තිබේ.

තායිලන්තය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, බ්‍රසීලය වැනි රටවල් වලින් මේ වන විට කුරුළු උණ වාර්තා නොවෙන නිසා එම රටවල් වලින් බිත්තර ආනයන කරන ලෙස වැඩි දුරටත් දැනුම් දී තිබේ.

Exit mobile version