බිත්තර හිගය හේතුවෙන් මෙරටට තාවකාලිකව බිත්තර ආනයනය කිරීමට සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා දී ඇති බව වාර්තා වේ.
එමෙන්ම ආනයනය කරන බිත්තර බේකරි කර්මාන්ත සදහා පමණක් භාවිතා කිරීමටත් , සාමාන්‍ය පරිභෝජනය වෙනුවෙන් වෙලදසැල් වල බිත්තර අළෙවි කිරීමට අවසර ලබා නොදෙන බවත් කෘශිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන ලදී.