බිත්තර ආනයනයට නිෂ්පාදකයන්ගෙන් විරෝධය.

බිත්තර ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමත් සමග බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය එයට දැඩි විරෝධය දක්වා තෙබෙ.

වෙළද සංගමයේ ලේකම් පවසන්නේ බිත්තර අනයනයෙන් බිත්තර මාෆියාව බිදවැටීම මෙන්ම පාරිබෝගිකයාට සහනයක් ලැබෙන බවයි.

බිත්තර ආනයනය තුලින් එම කර්මාන්තය කඩාවැටීම මෙන්ම නිෂ්පාදකයන් දැඩි අපහසුතාවයකට පත්වන බව බිත්තර නිෂ්පාදකයන්ගේ සභාහාපති පවසා සිටී.

Exit mobile version