බිත්තර කුකුළු මස්

ඊයේ (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසන්නේ උත්සව සමයේදී බිත්තර මිලෙහි ඉහළ යාමක් අපේක්ෂා නොකරන බවත් කුකුලු මස් මිල ඉහළ දැමීමට වෙළඳුන් කටයුතු කළහොත් ඒ සඳහා පාලන මිලක් පැනවීමට කටයුතු කරන බවයි.

වාර්තා වන ආකාරයට ධීවර, පශු සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශවල නිෂ්පාදන ප්‍රමාණයන් පිළිබදව සංඛ්‍යාත්මක දත්ත ලබාගෙන ඉදිරියේ එම නිෂ්පාදනයන් සම්බන්ධයෙන් පුරෝකතනයන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර තිබේ

Exit mobile version