බූස්ටර් එන්නත මෙරට ලක්ෂ 25කට

මෙරට තුළ කොවිඩ් බූස්ටර් එන්නත ලබාගත් පිරිස ලක්ෂ 25 සීමාව ඉක්මවා ගොස් ඇත.

 ඊයේ (19) දිනයේ දී පුද්ගලයින් 63,560කට බූස්ටර් එන්නත ලබා දී ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව මේ වන විට කොවිඩ් මර්දන තෙවන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත පුද්ගලයින් 25 ලක්ෂ 5,477 දෙනෙකුට ලබා දී ඇති බව සඳහන් වේ.

Exit mobile version