බෙහෙත් හොරාගේ නඩුවට දින 100 යි. තවත් උද්ඝෝෂණයක්

කොළඹ මාලිඟාකන්ද අධිකරණය අසල මේ වන විට පිරිසක් නිහඬ විරෝධතාවයක නියැලී සිටි.

විවිධ සටන් පාඨ සඳහන් පුවරු අතින් ගෙන ඔවුන් එම විරෝධතාවයේ යෙදෙන්නේ කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත් අඩංගුවට ගන්නා ලෙස බලකරමිනි. ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුව තිබෙන වංචාවලට ඔහුත් වගකිව යුතු බවට සඳහන් කරමිනි.

Exit mobile version