බේකරි 50කට නඩු.

පාන්වල නියමිත බර සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් කිරිමෙන් පසුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඒ සඳහා දිවයින පුරා වැටලීම් ඊයේ (05) දිනයේ දී ආරම්භ කළේය.

එහිදී බේකරි සහ වෙළෙඳසල් පරික්ෂා කිරිමේ දී නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 50ක් පමණ වැටලීම් සිදුකර ඇති අතර ඉදිරියේදී එම ආයතනවලට නඩු පැවරිමටද කටයුතු කර ලැබේ.

Exit mobile version