බොරිස් ජොන්සන් තනතුරෙන් ඉල්ලා අස්වෙයි.

තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් බ්‍රිතාන්‍ය හිටපු අගමැති වරයකු වන බොරිස් ජොන්සන් මහතා ඊයේ ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබේ.

මේවනවිට  58 හැවිරිදි වියේ පසුවන ඔහු කොවිඩ් වසංගතය සමයේදී බ්‍රිතාන්‍ය කොරෝනා නීතින් උල්ලංගනය කෙරුණු බවට  චෝදනාවන්ට ලක්ව ඇති බව වාර්තාවේ.

Exit mobile version