පසුගිය දිනක අපගේ මාධ්‍ය කණ්ඩායමක් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල හල්දුම්මුල්ල පිහිටි සොරගුණේ කුඩා කතරගම දේවාලය වෙත ගමන් කලේ එහි ජනතාවගේ ඉල්ලීමක් අනුව ගම්මුන්ගේ දුක් ගහට සොයා බැලීමටත් එහි සිදුවනවා යයි පැවසුණු වංචා දූෂණ සහ අක්‍රමිකතා සොයා බැලීමටයි. එහිදී දේවාල පරිපාලනයේ විශාල ගැටළු මෙන්ම පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් නින්දගම් වාසි ජනතාව ගැටළු රාශියකට මුහුණ දී සිටිති. එහි බස්නායක … දිගටම බෞද්ධ කටයුතු කොමසාරිස් රූකඩයක්. සොරගුණේ කුඩා කතරගම දේවාලයේ පාලනය අවුල්. – නින්දගම් ජනතාව කියයි. (වීඩියෝ) කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed