බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් සිදුවන අබෞද්ධ වැඩ!. බස්නායක නිළමේවරු විගණනයටත් අල්ලස් දීලා!
(නම්, ගම්, සාක්ෂි සහිතයි) බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හොරුන්ගේ පරාදිසයක්! විගණන නිලධාරින්ට බස්නායකලාගෙන් සැප! අල්ලස් ගත් විගණන නිලධාරීන්ගේ විමර්ශන වාර්තා යටගහලා! විගණන නිලධාරියා බේරාගන්න ලේක්ම්වරුන් පෝලිමේ! රාජ්‍ය පරිපාලන ලේකනුත් වැඩේට හවුල්! ශ්‍රී ලංකාව ආගමික සහ ජාතික වශයෙන් වැදගත් සංස්කෘතියක් ලෙස පවතින්නේ විහාර සහ දේවාල සංස්කෘතිය ජාතික වශයෙන් මුල් කරගෙනය. විශේෂයෙන්ම සිංහල, දමිල, මුස්ලිම් මෙන්ම ශ්‍රී ලාංකික … දිගටම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් සිදුවන අබෞද්ධ වැඩ!. බස්නායක නිළමේවරු විගණනයටත් අල්ලස් දීලා! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed