හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද (27) සිට අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත කෙරුණු බව වාර්තා වේ.
එහි පාලනාධිකාරිය ගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා සිට හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කරන ලද්දේ එම විශ්වවිද්‍යාලයේ නවක වධය පිලිබදව හට ගත් ප්‍රශ්නයක් මුල් කරගනිමිනි.
මෙලෙස විවෘත කෙරුණුයේ පළමු වසරේ සිසුන් සඳහා පමණක් බව එහි උපකුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමි සඳහන් කර ඇත්තේ.