බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය යළි විවෘත වෙයි.

දින නියමයක් නොමැතිව වසා දැමුණු බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර පළමු වසර ශිෂ්‍යයන් සදහා පමණක් ලබන 27 වනදා විවෘත කෙරෙන බව එහි උපකුලපති මහාචාර්‍ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමි ප්‍රකශ කළ බව වාර්තා වේ.

Exit mobile version