මහබැංකුව ප්රකාශ කලේ රුපියල් මිලියන 165,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන නොවැම්බර් 8 වනදා සිදු කරන බවයි.
වාර්තා වන ආකාරයට එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 70,000 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 65,000 ක මෙන්ම, දින 364 කින් කල් පිරෙන මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි.