භාණ්ඩාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 60,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මාර්තු 9 වනදා පැවැත්වෙනවා.

මෙහිදී දින 91 කින්, දින 182 කින් මෙන්ම දින 364 කින් කල් පිරෙන බිල්පත් වෙන්දේසි වෙන්නේ එක් කාණ්ඩයකට මිලියන 20,000 බැගින්.

Exit mobile version