පොළොන්නරුව – බකමුණ ප්‍රදේශයේ පියෙකු විසින් තම 12 හැවිරිදි දරුවාට වස පෙවූ පුවතක් වාර්තා වේ.
තම බිරිද විදේශ ගත වීම වැළක්වීම සදහා තම 12 හැවිරිදි දරුවාට වස පොවා ඇති බව වාර්තා කරයි.පියා 48 හැවිරිදි පුද්ගලයෙකු වන අතර කලක සිටන් මව සහ පියා අතර රණ්ඩු සරුවල් පවතින බව සදහන් කරයි.
12 හැවිරිදි දරුවා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති අතර සිද්ධියට සම්බන්ධ පියා ඊයේ (21) පොලිස් අත්තඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.