අද උදෑසන 10.49 ට පමණ ඉංදියන් සාගරයේ සිදු වූ භූමිකම්පාවෙන් දැනට කිසිදු අනතුරක් හෝ මුහුද ගොඩට ගැලීමක් සිදු වූ බවට වාර්තා නොවේ. මේ සම්බන්ධයෙන් ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දිවයින වටා වෙරළ ආසන්නයේ සහ අවට වෙසෙන ජනතාවට ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.
භුමිකම්පාවෙන් දැනට හානියක් නෑ.
-
by Ravana
- Categories: පාරිසරික
- Tags: ප්‍රමුක පුවත
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024