ජනපති මාධ්‍ය අංශය සදහන් කළේ, කෘෂි කාර්මිකයන්ගේ භූමිතෙල් ගැටලුව විසදා ඔවුන්ට අවශ්‍ය භූමිතෙල් හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කර දෙන බවයි.
සෑම කෘෂි ක්ෂේත්රයක්ම ආවරණය වන ලෙස අපනයන,වැවිලි භෝග,මල් හා විසිතුරු වගාව ඇතුළු සියලු ක්ෂේත්‍ර වලට ඩොලර් ලක්ෂ 30 ආසන්න පිරිවැයක් දරමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ජනපති මාධ්‍ය අංශය සදහන් කළේය.
ඉදිරි දින තුන තුල මෙය සිදු කිරීමට රාජ්‍ය විසින් හෙට (29) සිට ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් සදහන් කළේය.