භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3700 පනී .

තුර්කීය – සිරියාව ඇති වූ භූ කම්පනය හේතුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 3700 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි..එමෙන්ම තුර්කිය සහ සිරියාවේ භූ කම්පනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 15,000 ඉක්මවා ඇති බව ධ කියයි.

එමෙන්ම ගොඩනැගිලි දහස් ගණනක් සහ මාර්ග ජලනළ , ගෑස් නළ ආදියට විශාල ලෙස හානි සිදු වී ඇති බව වාර්තා කරයි. මෙම භූ කම්පන තත්ත්වයෙන් මිය ගිය සංඛාව 8 ගුණයක් පමණ වැඩි විය හැකි බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

Exit mobile version